― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබොරැල්ල දේවස්ථානයේ සේවකයා නිදහස් කෙරේ

බොරැල්ල දේවස්ථානයේ සේවකයා නිදහස් කෙරේ

බොරැල්ල දේවස්ථානයේ තිබූ අත්බෝම්බය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ සිටි දේවස්ථාන සේවකයා මුදා හැරීමට අධිකරණය අද (09) නියෝග කර තිබේ.

බොරැල්ල, සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී පසුගිය ජනවාරි 11 වැනිදා එම අත්බෝම්බය සොයාගෙන තිබුණි.