22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිවන්‍යාගෙන් පස්සේ මංගල සීනු හැඬවූ නැයින්නිය

ශිවන්‍යාගෙන් පස්සේ මංගල සීනු හැඬවූ නැයින්නිය

නාගීන්හි රඟපෑ Karishma Tanna පසුගියදා විවාහ වුණා. ඇය අතගත්තේ Varun සමගින්. ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ඔස්සේ බොහේ සේ සංසරණය වුණා. මේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ සේයාරූ කිහිපයක්.