― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනරේන්ද්‍ර මෝදි හදිසියේම ලංකාවට

නරේන්ද්‍ර මෝදි හදිසියේම ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ලබන මාර්තු මාසයේදී ඔහු මෙම සංචාරයේ නිරත්වීමට නියමිතය. මීට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ලංකාවේ සංචාරයක නිරත විය.

මේ වනවිට ඉන්දීය ධීවර ප්‍රශ්නය මුල්කරගෙන උතුරේ විරෝධතා රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.