29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅයිස් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 579ක් සමඟ වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙම මත්ද්‍රව්‍ය සැකකරු හට ලබාදුන්නේ කවුරුන්ද? සහ සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ කා හටද? යන්න පිළිබඳව වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.