31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsSTF වෙඩි පහරින් අබ්බා ජීවිතක්ෂයට

STF වෙඩි පහරින් අබ්බා ජීවිතක්ෂයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දුලාන් සමීර සම්පත් නොහොත් ‘අබ්බා’ නමැති පුදගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහු කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත.