26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තර්ජාලයේ බිඳ වැටීමක්

අන්තර්ජාලයේ බිඳ වැටීමක්

ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.

ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි.