26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 ලබා දී තිබේ. ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් සපයන ලද මෙම ඉන්ධන තොගය ඉන්දීය මහකොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ලබා දී ඇත.

ශ්‍රීී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් කටයුතු කරන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.