― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවතු කම්කරුවන්ට රජයෙන් සහනයක්

වතු කම්කරුවන්ට රජයෙන් සහනයක්

වතු කම්කරු පවුල් 115,867ක් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම සෑම පවුලකටම මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට තීරණය කර ඇත.