― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවතට

රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට කර ඇති දැනුම්දීමකට අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.