24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනීතිය ක්‍රියාත්මක කරන්න ජාතිය, ආගම පදනම් කරගන්න එපා

නීතිය ක්‍රියාත්මක කරන්න ජාතිය, ආගම පදනම් කරගන්න එපා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු පුද්ගලයින් නිදහස් කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ ජාතිය, ආගම පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවයි.