27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභද්‍රානි ජයවර්ධන සතොස සභාපති ධුරයට

භද්‍රානි ජයවර්ධන සතොස සභාපති ධුරයට

සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පත් කර තිබේ.


හිටපු සතොස සභාපති වෙනුර ගුණවර්ධනගේ අයථා ගනුදෙනු කිපයක් සම්බනධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින් මෙම පත්විම සිදුකළ බව බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.