32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිමල්ගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා

විමල්ගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට යම්කිසි පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළු වී තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ දින කිහිපයක සිට තමන්ට ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බවයි.

ගිණුමට ඇතුළු වූ පුද්ගලයා විසින් අද (16) එය භාවිතයට උත්සහ ගෙන ඇති අතර එහි පාලනය නැවතත් තමන් වෙත ලබා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.