― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක – මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කෙරේ

කටුනායක – මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කෙරේ

ඉදිකිරීම් කටයුතු නිම කළ කටුනායක – මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය ධාවනය සඳහා භාර දීම අද (16) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මීගමුව දක්වා ද්විත්ව මාර්ග ඉදිවීමත් සමග කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට විනාඩි 45ක පමණ කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි.

මෙම ඉදි කිරීම් යටතේ නව විදුලි සංඥා පද්ධතියක්ද ස්ථාපනය කර තිබේ.