25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිල්බාව වැවේ ගිලී ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

විල්බාව වැවේ ගිලී ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල, විල්බාව වැවේ දියේ ගිලී ගැහැණු ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ ගැහැණු ළමුන් සිව් දෙනෙකු වැවේ දියනාමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි.

ප්‍රදේශවාසින් ඔවුන් බේරාගෙන ඇති අතර අසාද්‍ය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර  මියගොස් ඇත්තේ ඉන් දෙදෙනෙකි.

මියගොස් ඇත්තේ 13, 14, වියේ පසු වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකි.