25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද උදෑසන මෙලෙස පිළිපැනීමට ලක් වූ බවයි.

ඒ හේතුවෙන් කොළඹට පැමිණෙන හා කොළඹින් පිටවන ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියලු කාර්යාල දුම්රිය ප්‍රමාද වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය පීලිගත කිරීම සඳහා කණ්ඩායමක් යොදවා තිබේ.