30 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කෙරේ

පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කෙරේ

තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, ඔහුගේ නිවසට යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් ඊයේ (17) රාත්‍රියේදී පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඝාතනය කර ඇති බවයි.

නිවසේ සිටි කොස්තාපල්වරයාගේ බිරිඳට සහ තවත් පුද්ගලයකුටද අදාළ පිරිස පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.