29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගල්ගමුවෙන් සැකකටයුතු මළ සිරුරක්

ගල්ගමුවෙන් සැකකටයුතු මළ සිරුරක්

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, මීගස්හන්දිය අසළ සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හිසට බරපතල තුවාල සහිතව මියගොස් සිටි 29 හැවිරිදි අඹන්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගෙන ඇති බවය.

එය රිය අනතුරක් ද, නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පැවසුවේ ය.