30.6 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් කොස්තාපල් ඝාතනයට සැකකරුවන් 04ක් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල් ඝාතනයට සැකකරුවන් 04ක් අත්අඩංගුවට

තංගල්ල, විතාරන්දෙණියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොස්තාපල්වරයාගේ නිවසට යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් පොලිස් කොස්තාපල්වරයාට පහර දී එලෙස ඝාතනය කර ඇති බවය.

එලෙස මිය ගියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමට අනියුක්තව සේවය කළ 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.