28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිසියේ 10 වැනි තට්ටුවෙන් ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොලිසියේ 10 වැනි තට්ටුවෙන් ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මරදාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි මහල් 15කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු බවත් එම ගොඩනැගිල්ලේ 10 වන මහලෙන් ඇදවැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මරදාන පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.