27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙරොයින් සමග පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු සමග පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම රෝහල ඉදිරිපිටදී කල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50 ක් සමග මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ සේවය නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට පත් පොලිස් නිළධාරිවරයා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තබාගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.