27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින් යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් නිවේදනය කරයි

පුටින් යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් නිවේදනය කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ හමුදා මෙහෙයුමක් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර ඇත්තේ බටහිර කලාපය සහ යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි.

තවද රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ බටහිරින් සහ යුක්‍රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාකද විඳීමට සිදුවනු ඇති බවයි.