31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව විශාලතම මැණිකට හිමි ගිනස් වාර්තාව ලංකාවට

ලොව විශාලතම මැණිකට හිමි ගිනස් වාර්තාව ලංකාවට

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද 503.2 kg බරැති නිල් මැණික් පොකුර සඳහා ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවක් හිමි වී තිබේ.

 සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.