28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුල පද්මකුමාර දිවිසැරිය නිම කරයි

බන්දුල පද්මකුමාර දිවිසැරිය නිම කරයි

ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ දැවැන්ත චරිතයකි.

මාධ්‍යවේදියකු වනවාට අමතරව චිත්‍රපට කලාවෙහිද නිරතවූ බන්දුල පද්මකුමාර මහතා පත්තර මහගෙදර සභාපතිවරයා ලෙසද කාලයක් සේවය කළේය.