25 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් අති විශේෂ ගැසට් නිවේදනයක් එළියට

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් එළියට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවර ගෙන ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ මෙම ගැසට් නිවේදනය මගින් ආයතන සහ නෛතික රාමු පිළිබඳව පහත දැක්වෙන පරිදි කරුණු දක්වා තිබේ.