33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (24) පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ.

A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදුවකුත්අ නෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදුවකුත් සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

මේ අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලටත් අද සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එම ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ මෙතෙක් අවසන් තීරණය ගෙන නොමැත.

ඒ ඒ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාවන් පිළිබඳ සවිස්තරය පහතින්….