29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසේවක හදිසි අනතුරු වන්දිය ලක්ෂ 20ක් කෙරේ

සේවක හදිසි අනතුරු වන්දිය ලක්ෂ 20ක් කෙරේ

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබේ.

ඒ සදහා පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පළ වී ඇත.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවයකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය රුපියල් 550,000 ක් වන අතර එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබේ.