30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකිතල් ඇල්ලෙන් වැටී විදේශිකයෙක් ජීවිතක්ෂයට

කිතල් ඇල්ලෙන් වැටී විදේශිකයෙක් ජීවිතක්ෂයට

ඇල්ල පොලිස් වසමේ කිතල් ඇල්ල නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙකු දිය ඇල්ලෙන් වැටී මියගොස් තිබේ.

ඊයේ (27) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 33 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු වන අතර මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අද (28) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.