24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සියලුම කලාප සඳහා පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

විදුලි ඉල්ලුම මත අවශ්‍ය වුවහොත් රාත්‍රී කාලයේදීද විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු විය හැකි බව එහි සභාපති ජනක රත්නායක කියයි.

ඒ හේතුවෙන් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වන කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/E-01-03-2022-Power-Interruption-Schedule.pdf