26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනයට අනුමැතිය

පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනයට අනුමැතිය

2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 8ක කාලයක් සඳහා ඔක්ටේන් 92, පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනූව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත ප්‍රදානය කෙරෙනු ඇති.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.