27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැතපුම් 40ක් දිග රුසියානු යුද වාහන පෝලිමක් කියෙව් දක්වා එයි

සැතපුම් 40ක් දිග රුසියානු යුද වාහන පෝලිමක් කියෙව් දක්වා එයි

යුක්රේනයේ කියෙව් අගනුවර දක්වා ගමන් කරන රුසියානු යුද වාහන පොලිමක සැටලයිට් ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

වාහන දහස් ගණනකින් සමන්විත මෙම පෝලිම සැතපුම් 40ක් පමණ දිගකට විහිදෙන බව එම මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව ඉදිරියේදී යුක්රේනයේ කියෙව් අගනුවර තීරණාත්මක අවධියකට පිවිසීමට නියමිතය. රුසියානු ආරක්ෂක අංශ විසින් කියෙව් අල්ලා ගැනීම වෙනුවෙන් දරණ උත්සාහයන් යුක්රේන ආරක්ෂක අංශ විසින් ව්‍යවර්ථ කරමින් සිටියි.