27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමාධ්‍යවේදියා දමිළ වෙබ් අඩවිය ජනතා හදවත් අතරට

මාධ්‍යවේදියා දමිළ වෙබ් අඩවිය ජනතා හදවත් අතරට

ජනතා ප්‍රශ්න, ආර්ථික ගැටලු සහ දූෂණ වංචා වාර්තා කරණයේ ඉදිරියෙන්ම සිටින වෙබ් පුවත් අඩවියක් වන මාධ්‍යවේදියා අද තවත් පියවරක් ඉදිරියට තැබුවා.

ඒ මාධ්‍යවේදියා දමිළ වෙබ් අඩවිය ජනතාව අතරට ගෙන එමින්.

දමිළ ජනතාවගේ ප්‍රශ්න, ගැටලු සහ සමාජීය මෙහෙවර වාර්තා කිරීමත් දමිළ ජනතාවට නිවැරදිව සහ ඉක්මනින්ම පුවත් ගෙන ඒමත් අප අරමුණයි.