31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසිමෙන්තිත් රුපියල් 137කින් ගණන් උස්සයි

සිමෙන්තිත් රුපියල් 137කින් ගණන් උස්සයි

වෙළදපොලේ රුපියල් 1375කට මිල නියම කර තිබූ සිමෙන්ති කොට්ටයක් හදිසියේම රුපියල් 137කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1512.00කි.

මේවන තෙක් විකුණුම් මිල රුපියල් 1375ක් ලෙස සටහන්ව තිබුණද වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 1600ක් 1750ක් වැනි මිල ගණන් යටතේය.

නව විකුණුම් මිල 1500ක් විමත් සමග සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇතැයි උපකල්ප්නය කෙරේ.