25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඇතැම් වෙළඳුන් භාණ්ඩ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති ඹැවින් මෙම පියවර ගත් බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ගෙන සිටින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.