29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලීසියත් පාපැදියට බහියි

පොලීසියත් පාපැදියට බහියි

මහජනතාවට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව ලබාදීම, නගර අලංකරණය කිරීම මහජන පීඩාවලට කඩිනමින් සහන සැලසීම ආදි කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරිසරික අංශ නිලධාරින්හට තම පොලිස් වසමේ තුළ ගමන් පහසුව සැලසීමේ අරමුණින් මෙම පාපැදි බෙදාදීම සිදුකර තිබේ.

කළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජා පොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම සහ පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබාදීමද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.