26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලංකාවේ දිගම තෙල් පෝලිම

ලංකාවේ දිගම තෙල් පෝලිම

ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම මේ දිනවල තෙල් පෝලිම් දකින්න ලැබෙනවා. ඇතැම් පිරවුම්හල් හිමියන් කෑන්වලට තෙල් නිකුත් කිරීම නවතා දැමීම නිසා බොහෝ දෙනා විව්ධ දුෂ්කරතාවලට මුහුණ් දෙනවා.


සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වූ වීඩියෝවක් අප ඔබ හා බෙදාගන්න හිතුවා. මේ පුවත අපිට වාර්තා වෙන්නේ නුවරඑළියෙන්.


මේ පෝලිම දැක්කම ඔබ හිතන්නේ මේ රථවාහන තදබදයක් කියලා නේද? නෑ මේ තෙල් නුවර එළියෙ තෙල් පෝලිම.
ලංකාව තුළ මෙතෙක් වාර්තා වූ දිගම ඉන්ධන පෝලිම විදිහට තමයි මෙය සැලකෙන්නේ. විනෝද චාරිකා සඳහා නුවරඑලියට පැමිණි බොහෝ පිරිසකුත් මේ පෝලිමට කොටුවෙලා කියලා තමයි අපිට ආරංචි.