24.5 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරුසියානු යුක්‍රේන යුද්ධය අපිට වාසියක් - උදයංග වීරතුංග

රුසියානු යුක්‍රේන යුද්ධය අපිට වාසියක් – උදයංග වීරතුංග

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන යුද්ධය ශ්‍රී ලංකාවට වාසියක් බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

රුසියානු සංචාරකයනට අවශ්‍ය උණුසුම් වතුර සහිත මුහුද ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් යැයි ද ඔහු මේ සාකච්චාව තුලදී පැවසීය. වැඩිදුරටත් ඔහු කියා සිටියේ විදුලි බලය විසන්දි කරනවාට සංචාරකයන් කැමති බවය.

තම සහෝදරයන් තිදෙනා රට පාලනය කරමින් සිටින විදිහ හරි බවත් එහි කිසි වරදක් නැති බව ඒ මහතා තව දුරටත් එහිදී සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.