27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාරයක් - video

විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් ප්‍රහාරයක් – video

රුසියානු ප්‍රහාරයක් හමුවේ Zaporizhia න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වන බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

මෙය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසද හඳුන්වයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දිගින් දිගටම එල්ලවන ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස බලාගාර ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් තවදුරටත් රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගර වෙත ප්‍රහාර එල්ල කරමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.