― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවේ සිටිනතුරු ඇමැතිවරුන් රැකිය යුතුයි

ආණ්ඩුවේ සිටිනතුරු ඇමැතිවරුන් රැකිය යුතුයි

ආණ්ඩුවේ සිටින තුරු  ඇමතිවරුන්ආණ්ඩුව රැකිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීය.

කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවේ  එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බව පැවසූ අමාත්‍යවරයා විමල්-උදය  හැම වෙලාවෙම කළේ ආණ්ඩුව විවේචනය කිරීම බවද  ප්‍රකාශ කළේය.