29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී ඊයේ (06) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. මියගොස් ඇත්තේ, කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය පවසයි.