29 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්ධන අර්බුදයෙන් බස් ධාවනය 20%කින් පහළට

ඉන්ධන අර්බුදයෙන් බස් ධාවනය 20%කින් පහළට

ඉන්ධන ගැටලු හමුවේ අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ, ලංගම හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ හමුවේ අන්තර් පළාත් බස් ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.