― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සීමා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සීමා

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරමින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.