27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මේ බව සාකච්ඡා වී තිබේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණේ වාහන බලපත්‍රය යළි ලබාදෙන ලෙසයි.