මේ දිනවල රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නොයෙක් අංශවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව ඔබ, මම කවුරුත් දන්නවා.
නිකුත් කරන් ඩීසල් ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ජනතාව ඉන්ධන හල් අසළ දින දෙක තුන පෝලිම්වම ඉන්නා අයුරු මේ දිනවල අපි ප්‍රවෘත්ති හරහා දැක්කා. මේ කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයුරුයි.




