26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමන්ත්‍රීවරයෙක් ඉන්ධන ගන්න කරත්තෙන් එයි

මන්ත්‍රීවරයෙක් ඉන්ධන ගන්න කරත්තෙන් එයි

මේ දිනවල රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නොයෙක් අංශවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව ඔබ, මම කවුරුත් දන්නවා.

නිකුත් කරන් ඩීසල් ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ජනතාව ඉන්ධන හල් අසළ දින දෙක තුන පෝලිම්වම ඉන්නා අයුරු මේ දිනවල අපි ප්‍රවෘත්ති හරහා දැක්කා. මේ කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයුරුයි.