28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩීසල් 75කින්, පෙට‍්‍රල් 50කින් මිල ඉහල දමයි

ඩීසල් 75කින්, පෙට‍්‍රල් 50කින් මිල ඉහල දමයි

ඩීසල් 75කින්, පෙට‍්‍රල් 50කින් මිල ඉහල දමයි

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.

මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුහල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.

මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි.