30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙල්ටාක්‍රෝන් නමින් අලුත් වෛරස් ප්‍රභේදයක්

ඩෙල්ටාක්‍රෝන් නමින් අලුත් වෛරස් ප්‍රභේදයක්

කොරෝනා ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩු වී යන පසුබිමක තවත් නව වෛරස ප්‍රභේදයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ මෙතෙක් හඳුනාගත් බියකරුම කොරෝනා වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවය. පර්යේෂකයින් එය හඳුන්වා දී ඇත්තේ ‘ඩෙල්ටාක්‍රෝන්’ යනුවෙනි.

මේ වනවිට එය ආදාදනය වූ පුද්ගලයින් 17 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපයෙනි.