26.7 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. 

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ක්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා විපක්ෂයේ විරෝධය සටහන් කර ගන්නා ලෙසයි.