26.1 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිලත් ඉහළට

තිරිඟු පිටි මිලත් ඉහළට

තිරිඟුපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව තිරිඟුපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 35 ත් 45 ත් අතර මිලකින් ඉහළ යනු ඇති.

මේ අතර බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම පිබඳ අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.