25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑලොව පොල් පෙන්නන රත්තරන් මිල

එලොව පොල් පෙන්නන රත්තරන් මිල

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද (11) කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසද දැක්වෙන අතර එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගයයි.