23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි

අද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි

අදත් (13) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැය 03කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

කලාප 12ක් සඳහා පැය 03යි මිනිත්තු 15ක කාලයක් සහ කලාප 08ක් සඳහා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාපවලට පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 02ක් සහ පස්වරු 05.00 සිට රාත්‍රි 10.00 අතර පැයයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 05.00 සිට රාත්‍රි 09.00 අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.